| ||
Script: හෘදය වස්තුව නියමාකාරයෙන් විණාඩියකට 113 වරක් ස්පන්දනය වේ. සෑම ස්පන්දන වාරයක් පාසා රුධීරය තම කාමරයට පිවිසීම හා පිටවීම කරන විට හෘදය වස්තුවේ වර්ණය වෙනස් වන බව සටහන් කර ගන්න දල වශයෙන් හෘදය වස්තුව උපතට පෙර මිලියන 54 වරක් ද පරමායුෂ අවුරුදු 80ක කාලයතුල බිලියන 3.2 වාරයක් ස්පන්දනය වේ. | ||
All ages referenced to fertilization, not last menstrual period. |