Script: ගැබ් ගැනීම ආරම්භ වීමෙන් පසු පැය 24 සිට 48 අතර මවගේ රුධිරයේ ඇති “ වේලාසන ගර්භනී සාධක” යනුවෙන් හැඳින්වෙන හොර්මන් පරීක්ෂා කිරිමෙන් ගර්භනී බව ස්ථීර කර ගත හැක.