| ||
Script: මෙම අවස්ථාවෙදී, වකුගඩුව මුත්‍රා උත්පාදනය කරන අතර ඒවා amniotic fluid ඇම්නියොටික් දියරයවෙත නිකුත් කරනු ලබයි .පිරිමි කලලරූපයතුල, වෘෂ්ණ ග්‍රන්ථීන් වර්ධනය වන අතර ටෙස්ටොස්ටෙරොන් testosterone උත්පාදනය කිරීමහා නිකුත් කිරීමට පටන් ගනියි. අස්ථී, සන්ධි, පේශී, නහර, සහ ගාත්‍රාවල රුධීර නහර වැඩිහිටියන් හා කිට්ටුවෙන් සමානකම් දක්වයි. | ||
All ages referenced to fertilization, not last menstrual period. |