| ||
Script: මාස 6ක් සති 24ක් තුල බිළින්දා අක්ෂීකුප විවර කිරිමට පටන් ගන්නා අතර ඇස් පිල්ලම් ගැසීමක් ද පෙන්නුම් කරයි. හදිස්සියෙන් ඇසෙන බර හඞවලට ප්‍රතිචාර දැක්වීමට ගැහැණු බිළින්දා තුල වේලාසනින්ම වර්ධනය වේ. | ||
All ages referenced to fertilization, not last menstrual period. One month = 4 weeks. |