| ||
Script: සතී 5 සතී 4සහ 5 අතර, තවදුරටත් මොළය වේගයෙන් වර්ධනය වීම සිදු වන අතරම පැහැදිලී අංශ 5කට බෙදාලයි. හිස මුලු කලලරූපයේ ප්‍රමාණයෙන් 1/3 පමණ අඩංගු වේ. මස්ඨිෂ්කයේ අර්ධගෝලාකාර බව ඉස්මතු වන අතර, ක්‍රමයෙන් එය මොළයේ විශාලතම කොටස බවට පත් වේ. අර්ධගෝලාකාර මොළය මගින් සිතීම, ඉගැනීම, ස්මරණය, කතා කිරීම, ශ්‍රවණය, ස්වේට්ජා චලන, සහ ගැටලු විසඳීම වැනි ක්‍රියාකලාපයන් පාලනය ලරනු ලබයි. | ||
All ages referenced to fertilization, not last menstrual period. |