| ||
Script: විවිධ ද්‍රව්‍යයන් වෙත කලලරූපය යොමු කිරිම නිසා උපතින් පසු රස පිළිබඳ තෝරා ගැනීමක් දක්නට ලැබේ. උදාහරණයක් වශයෙන්, බිළින්දාගේ මව ලිකොරයිස් licorice රස ගෙන දෙන අසමෝදගම් අනුභව කර ඇත් නම්, බිළින්දා ද උපතින් පසු එවැනිම රස ගැන උනන්දු වනු ඇත. කලලරූපී සමයේ යොමු කරනු නොලැබු අලුතින් ඉපදෙන අය අසමෝදගම් අකැමැති වනු ඇත. | ||
All ages referenced to fertilization, not last menstrual period. One month = 4 weeks. |