Script: තවද සතී 5ක් තුලදී, කලලරූපයට අත් තල සංවර්ධනය වන අතර, සතී 5 1/2ක් තුලදී කාටිලේජ සෑදීම ආරම්භ වේ.
මෙහිදී අපට සතී 5ක් සහ දින 6ක් තුල වම් අත් තලය සහ හස්තය දැක ගත හැකිය.