| ||
Script: සෑම මිනිස් ශෛලයක දල වශයෙන් මෙම පදනම් යුගල බිලියන 3ක් පමණ අඩංගු වේ. ඒකිය ශෛලයක අඩංගු DNA වල කොපමණ තොරතුරු ඇද්ද කියතොත් එක එක පදනමක පළමුවන අකුර පමණක් රැගෙනමුද්‍රිත වචන වලින් ඒවා ඉදිරිපත් කළහොත් ග්‍රන්ථයක පිටු මිලියන 1.5කටත් වඩා අවශ්‍ය වනු ඇත! එක කොණකින් තවත් කොණක් දක්වා දිග හැරියහොත් ඒකිය මිනිස් ශෛලයක DNA අඩි 3 1/3 ක් නැති නම් මීටරයක් දිග වේ. | ||
All ages referenced to fertilization, not last menstrual period. |