| ||
Script: කලලරූපයට කිසියම් ද්‍රව්‍යයක් අල්ලා ගැනිමටද පුලුවන් වන අතර හිස එහා මෙහා කරන්නටත්, හකු වැසීම හා විවර කිරීම, දිව සැලවීම, හුස්ම ඇදීම, සහ අත පය දිග හැරීමට කළ හැකිය. මුහුණේ සංවේදී නහර, අතේ අත්ල, පයේ පතුල යන මේවාට හෙමින් කරන ස්පර්ශය දැනිය හැකිය. වි එසේ හෙමින් කරන ස්පර්ශයට ප්‍රතිචාර දැක්විමක් වශයෙන් බිළින්දාවි උකුල සහ දණහිස නමන්නටත්, මෙන්ම පයේ ඇඟිලී වකුටු කරන්නටත් පුලුවන. | ||
All ages referenced to fertilization, not last menstrual period. |