| ||
Script: අශුචි පිට කිරීම සති 12ක් තුල සිදු වන අතර සති 6ක් පමණ දිගටම පවති. අලුතින් බිහි වන බිළින්දා විසින් ප්‍රථම වරට පිට කරන ද්‍රව්‍යය මෙකොනියම් meconium යනුවෙන් හැඳින්වේ. එය දිරවීම් මාර්ගය මගින් පිට , කරනු ලබන දිරවිය හැකි එන්ජයිම,ප්‍රෝටින්, සහ මළගියා වු ශෛල සංයෝගයකි. | ||
All ages referenced to fertilization, not last menstrual period. One month = 4 weeks. |