Script: vernix caseosa, නමින් හැඳින්වෙන ශ්වේත පදාර්ථයක් දැන් කලලරූපය වසාලයි. වර්නික්ස් Vernix ඇමියොටික් දියරය මඟින් ඇති කරන කැසිලි ගතියෙන් සම ආරක්ෂා කරලයි.