| ||
Script: සති 1කින් , අභ්‍යන්තරීක ශෛල සමූහයේ ශෛලීන් හයිපෝබ්ලාස්ට් සහ එපිබ්ලාස්ට් යනුවෙන් ස්තර දෙකක් පිහිටුවාලයි. හයිපෝබ්ලාස්ට් යොද මලුව උපදවන අතර, එය, මව තම මුල් කලලරූපයට පෝෂ්‍යදායි පදාර්ථ සපයන එක්තරා නිර්මාණයකි. එපිබ්ලාස්ට් හි ශෛල ඇම්නියන් නම් සියුම් පටලයක් නිර්මාණය කරන අතර, ඒතුල,කලලරූපය සහ පසුව බිළිඳා ඉපැදීම දක්වා සංවර්ධනය වේ. දල වශයෙන් සති 2 1/2 තුල , එපිබ්ලාස්ට් ,විශේෂිත මාංශ නහර ආදී හෝ බීජ ස්තර 3ක් සකස් කර ඇති අතර , ඒවා , ඇක්ටොඩොම් එන්ඩෝඩාම් සහ මෙසොඩාම් යනුවෙන් හැඳින්වේ. ඇක්ෙටෝඩාම් , විවිධ නිර්මාණයන් මොළය ඇතුලුව , මේරු දණ්ඩය , නහර, චර්ම, නියපොතු , සහ කේශ වැඩීමට කටයුතු කරයි. එන්ඩොඩාම් ශ්වාශණල පද්ධතීය සෘජු කිරිමේ ක්‍රමය හා ආහාර දිරවීමේ මාර්ගය උපදවන අතරම , ශරීරයේ ප්‍රධාන අක්මාව සහ අග්න්‍යාශය වැනි අංග උත්පාදනය කරයි. මෙසොඩම් , වකුගඩුව, අස්ථී, කාටිලේජ , මාංශ පේශී , රුධීර ශෛල , ඇතුලු වෙනත් නිර්මාණයන් උපදවයි | ||
All ages referenced to fertilization, not last menstrual period. |