Skip Navigation
The Endowment for Human Development
The Endowment for Human Development
Improving lifelong health one pregnancy at a time.
Donate Now Get Free Videos

Multilingual Illustrated DVD [Tutorial]

The Biology of Prenatal Development




ජන්ම පූර්ව සංවර්ධනය පිළිබඳ ජෛව විද්‍යාව

.සිංහල [Sinhala]


National Geographic Society This program is distributed in the U.S. and Canada by National Geographic and EHD. [learn more]

Choose Language:
Download English PDF  Download Spanish PDF  Download French PDF  What is PDF?
 

Embryonic Development: 4 to 6 Weeks

Chapter 11   4 Weeks: Amniotic Fluid

සතී 4 තුල , පැහැදිලි ඇම්නියන්, දියර පිරී මලුවේ කලලරූපය වට කරලයි. ඇම්නියොටික් ලෙසින් හැඳිනවෙන, මෙම නිස්සාර දියරය මගින්, කලලරූපයට තුවාල සිදුවීම්වලින් ආරක්ෂා කරලයි.

Chapter 12   The Heart in Action

හෘදය වස්තුව නියමාකාරයෙන් විණාඩියකට 113 වරක් ස්පන්දනය වේ.

සෑම ස්පන්දන වාරයක් පාසා රුධීරය තම කාමරයට පිවිසීම හා පිටවීම කරන විට හෘදය වස්තුවේ වර්ණය වෙනස් වන බව සටහන් කර ගන්න

දල වශයෙන් හෘදය වස්තුව උපතට පෙර මිලියන 54 වරක් ද පරමායුෂ අවුරුදු 80ක කාලයතුල බිලියන 3.2 වාරයක් ස්පන්දනය වේ.

Chapter 13   Brain Growth

පූර්ව මොළය, මැද මොළය සහ අපර මොළය වෙනස් වන ස්වරූපය මගින් මොළයේ වේගවත් වර්ධනය සහතික කරයි.

Chapter 14   Limb Buds

ඉහල සහ පහළ ගාත්‍රා වර්ධන ආරම්භය සතී 4ක්තුල දක්නට ලැබෙන ගාත්‍රා අංකුර මගින් සිදු කරලයි.

චර්මය මේ මොහොතේදී විනිවිද පෙනෙන අතර ඊට හේතුව එය එක ශෛලයක ඝණකමින් යුක්ත වීමයි.

ක්‍රමයෙන් චර්මය ඝණිභුත වේගෙන යන විට, එහි විනිවිද පෙනීම නැති වී යන අතරම, එහි අර්ථය වනුයේ අපහට තවත් මාසයක් සඳහා වර්ධනය වන අභ්‍යන්තරීක ඉන්ද්‍රියන් පමණක් දැකීමට හැකි වීමයි

Chapter 15   5 Weeks: Cerebral Hemispheres

සතී 4සහ 5 අතර, තවදුරටත් මොළය වේගයෙන් වර්ධනය වීම සිදු වන අතරම පැහැදිලී අංශ 5කට බෙදාලයි.

හිස මුලු කලලරූපයේ ප්‍රමාණයෙන් 1/3 පමණ අඩංගු වේ.

මස්ඨිෂ්කයේ අර්ධගෝලාකාර බව ඉස්මතු වන අතර, ක්‍රමයෙන් එය මොළයේ විශාලතම කොටස බවට පත් වේ.

අර්ධගෝලාකාර මොළය මගින් සිතීම, ඉගැනීම, ස්මරණය, කතා කිරීම, ශ්‍රවණය, ස්වේට්ජා චලන, සහ ගැටලු විසඳීම වැනි ක්‍රියාකලාපයන් පාලනය ලරනු ලබයි.

Chapter 16   Major Airways

ශ්වාශණල පද්ධතීයේ, දකුණු සහ වම් වශයෙන් ප්‍රධාන ශාඛා බ්‍රොන්කී ඉස්මතු වන අතර, එමගින් trachea ට්‍රෙෂියා, නොහොත් සුළං බටය පෙණහලු සමඟ සම්බන්ධ කරලයි.

Chapter 17   Liver and Kidneys

ස්පන්නදය වන හෘදයවස්තුව අසල උදරයේ පිරී පවතින විශාල අක්මාව ගැන සැලකිල්ලක් දක්වන්න.

ස්ථීර වකුගඩු සතී 5ක් තුල දිස් වේ.

Chapter 18   Yolk Sac and Germ Cells

මද මලුව වේලාසනින් උත්පාදනය කළ හැකි ශෛල ඇතුලත් වන අතර ඒවා germ cells ජර්ම් ෂෙල්ස් නමින් හැඳින්වේ. සතී 5ක් තුල මෙම ශෛලීන් වකුගඩුව අසලින් පිහිටි උත්පාදක ඉන්ද්‍රියන් වෙත සංක්‍රමණය වේ.

Chapter 19   Hand Plates and Cartilage

තවද සතී 5ක් තුලදී, කලලරූපයට අත් තල සංවර්ධනය වන අතර, සතී 5 1/2ක් තුලදී කාටිලේජ සෑදීම ආරම්භ වේ.

මෙහිදී අපට සතී 5ක් සහ දින 6ක් තුල වම් අත් තලය සහ හස්තය දැක ගත හැකිය.


Add a Comment

Your Name: Log In 3rd-party login: Facebook     Google     Yahoo

Comment: