WEBVTT 00:00.000 --> 00:02.700 ගැබ්ගැනිමෙන් සති 21 සිට 22 අතර, 00:02.733 --> 00:07.567 පෙණහල්ලට සුලු වශයෙන් හුස්ම ගැනිම කළ හැකිය. 00:07.600 --> 00:10.367 ගර්භයෙන් පිට ජීවත් වීමට සමහර කලලරූපවලට හැකි 00:10.400 --> 00:12.467 වන බැවින් 00:12.500 --> 00:16.433 මෙය ජීවත් වීමේ කාලය හැටියට හඳුන්වනු ලැබේ.