WEBVTT 00:00.000 --> 00:02.833 ගැබ්ගැනිමේ සිට උපත සිටත් එහා මානව වර්ධනය වේගවත් 00:03.033 --> 00:08.100 මෙන් දිගටම පවති, සහ සංකීර්ණ වේ. 00:08.133 --> 00:11.267 මෙම සිත්ගන්නාසුලු පියවරය ගැන නව සොයාගැනිීම් 00:11.300 --> 00:14.667 මගින් බිළින්දාගේ යාව ජීව සෞඛ්‍යමය සංවර්ධනය සඳහා වැඩියෙන්ම 00:14.700 --> 00:17.233 අවශ්‍ය බලපෑම පෙන්නුම් කරලයි. 00:17.267 --> 00:22.167 වේලාසනින් මානව සංවර්ධනය ගැන අපගේ දැනුම ඉදිරියට යන අතරම, 00:22.200 --> 00:25.333 උපතට පෙර සහ පසුවත් සෞඛ්‍යය 00:25.367 --> 00:28.233 පිළිබඳ හැකියාව අත්පත් කර ගත හැකිය.