WEBVTT 00:00.000 --> 00:00.000 සතී 6ක් තුලදී, 00:00.033 --> 00:02.600 අක්මාවතුල රුධීර ශෛල හට ගැනිමට ආරම්භ වන අතර, 00:02.633 --> 00:04.1000 දැන් එහි lymphocytes ලිම්පොසයිටිස් උත්පාදනය වේ. 00:05.033 --> 00:06.767 මෙම වර්ගයේ සුදු රුධීර ශෛල 00:06.800 --> 00:10.867 සංවර්ධනය වන ප්‍රතිශක්තී පද්ධතීයේ ප්‍රධාන අංගය වේ. 00:10.900 --> 00:12.133 ඩයප්‍රෑම් එක, 00:12.167 --> 00:14.167 හුස්ම ගැනීම සඳහා භාවිතා වන මූලික පේශීය පුලුල් වශයෙන් 00:14.200 --> 00:16.967 සති 6ක් තුලදී හට ගනියි.