WEBVTT 00:00.000 --> 00:01.233 කලලරූපය කායික වශයෙන් මෙම කාලය තුල 00:01.267 --> 00:04.967 වඩාත් ක්‍රියාශීලී වේ. 00:05.000 --> 00:07.500 චලනය කිරිම හෙමින් හෝ වේගයෙන්, 00:07.700 --> 00:09.467 වරක් හෝ එක දිගට, 00:09.500 --> 00:12.500 නොකැමැත්තෙන් හෝ කැමැත්තෙන් සිදු විය හැක. 00:12.700 --> 00:16.467 හිස කැරකවීම,බෙල්ල දිග් කිරීම 00:16.500 --> 00:20.100 අත කට ගෑවීම නිතර සිදු වෙයි.