දල වශයෙන් සති 2 1/2 තුල ,
එපිබ්ලාස්ට් ,විශේෂිත මාංශ නහර ආදී
හෝ බීජ ස්තර 3ක් සකස් කර
ඇති අතර , ඒවා ,
ඇක්ටොඩොම්
එන්ඩෝඩාම් සහ
මෙසොඩාම් යනුවෙන් හැඳින්වේ.
ඇක්ෙටෝඩාම් ,
විවිධ නිර්මාණයන්
මොළය ඇතුලුව ,
මේරු දණ්ඩය ,
නහර,
චර්ම,
නියපොතු ,
සහ කේශ වැඩීමට කටයුතු කරයි.
එන්ඩොඩාම් ශ්වාශණල පද්ධතීය සෘජු
කිරිමේ ක්‍රමය හා ආහාර දිරවීමේ
මාර්ගය උපදවන අතරම ,
ශරීරයේ ප්‍රධාන
අක්මාව සහ අග්න්‍යාශය වැනි
අංග උත්පාදනය කරයි.
මෙසොඩම් ,
වකුගඩුව,
අස්ථී,
කාටිලේජ ,
මාංශ පේශී ,
රුධීර ශෛල ,
ඇතුලු වෙනත් නිර්මාණයන් උපදවයි