Skip Navigation
The Endowment for Human Development
The Endowment for Human Development
Improving lifelong health one pregnancy at a time.
Donate Now Get Free Videos

Multilingual Illustrated DVD [Tutorial]

The Biology of Prenatal Development




ජන්ම පූර්ව සංවර්ධනය පිළිබඳ ජෛව විද්‍යාව

.සිංහල [Sinhala]


National Geographic Society This program is distributed in the U.S. and Canada by National Geographic and EHD. [learn more]

Choose Language:
Download English PDF  Download Spanish PDF  Download French PDF  What is PDF?
 

Chapter 1   Introduction

ඒකශෛලියමිනිස් ජයිගොට් එක ට්‍රිලියන 100යේ ශෛලීය වැඩිහිටියෙකු බවට පත් කරන මෙම පියවරය සමහර විට බොහෝසේ සැලකිය යුතු සෑම ස්වභාවයේ මූලධර්මයන් වනු නොඅනුමානය.

නිතරම ඉපැදීමට බොහෝ කලකට පෙර ගර්භනී අවස්ථාවේදී මෝරපු ශරීරයක් මගින් කරන දෛනික ක්‍රියාකලාපයන් බොහොමයක් ප්‍රතිස්ථාපිත වන බවට ගවේශකයෝ සොයාගෙන ඇත.

උපතට පෙර වර්ධනමය කාලය සූදානම් වීමේ කාල පරිච්ජේදයක් හැටියට අත්‍යන්ත වශයෙන් දන්නා අතර එම කාලය තුල වර්ධනය වන මානවයා සඳහාබොහෝ නිර්මානයන් අවශ්‍ය වන අතර, උපතින් පසුව අවශ්‍ය ජීවත් වීම සඳහා කුශලතා, . මෙන්ම අභ්‍යාශයන් ලබා ගනි.

Chapter 2   Terminology

මනුෂ්‍ය වර්ගයාතුල ගැබ් ගැනිම මේරීම සඳහාසාමාන්‍යයෙන් දල වශයෙන් ගැබ් ගැනීමේ සහ පිළිසිඳ ගැනිමේ සිට උපත දක්වා මැණ බලන විට සති 38ක කාලයක් ගත වේ.

ගැබ් ගැනිමේ ආරම්භයේ සිට ප්‍රථම සති 3ක කාලයතුල වර්ධනය වන මානව කලල රූපය, එනම් “ ඒ තුලම වර්ධනය වීමක් ” හැටියට හඳුන්වනු ලැබේ. කලලරූපී කාල පරිච්ජේදය, නමින් හැඳින්වෙන මෙම කාලය, ශරීරයේ ප්‍රධාන අව යව පද්ධතීන් වැඩෙන කාලයක් ලෙස සලකනු ලැබේ.

ගර්භනීබවේ අන්තීම අවස්ථාව දක්වා සති 8ක් සම්පූර්ණ වීමෙන් පසු , “වර්ධනය වන මානවයා කලල රූපය ලෙසින් හැඳින්වේ” එනම් “ ඉපැදී නැති බිළිඳායි” කලලරූපී කාල පරීච්ජේදය ලෙස සැලකෙන මෙම කාලයතුල , ශරීරය විශාල ලෙස වර්ධනය වන අතර එහි පද්ධතීන් ක්‍රියාත්ක වීමට ආරම්භ වේ.

මෙම වැඩසටහනේ සෑම ගර්භමය සහ කලලරූපී කාලයන් ගැබ් ගැනිමට ආරම්භ වු අවස්ථා තෙක් නිර්දේශ කරනු ලැබේ.

The Embryonic Period (The First 8 Weeks)

Embryonic Development: The First 4 Weeks

Chapter 3   Fertilization

ජෛව විද්‍යාත්මකව කියනවා නම්, ගෑණියක් සහ පිරිමියෙක් එකිනෙකාගේ ක්‍රොමොසොම් ඔවුන්ගේ උත්පාදක ශෛලින් එකතු වීම් මාර්ගයෙන් ඒකාබද්ධිකරණය කරන අවස්ථාවේදීම “මානව සංවර්ධනය ගැබ් ගැනිමට පටන් ගත් අවස්ථාවේදීම ආරම්භ වේ”.

ගැහැණියකගේ උත්පාදක ශෛලීය පොදු වශයෙන් “ඩිම්බය” ලෙස හැඳින්වෙන නමුදු නියම වචනය ”oocyte” ඌසයිටිය.

ඒ හා සමානව පිරිමියගේ උත්පාදක ශෛලය “ ශුක්‍රාණු” හැටියට පුලුල් වශයෙන් හැඳින්වෙන නමුදු නියම වචනය “spermatozoon” ස්පර්මෙටෝජූන්ය.

ඔවෙලියුවේෂන් නමින් හැඳින්වෙන පියවරයතුලින් ගැහැණියකගේ බීජකෝෂය මාර්ගයෙන් ඌසයිට් නිකුත් කිරීම තුලින් ඌසයිට් සහ ස්පර්මෙටොජුන් නිතර පැලෝපියන් බට ලෙස සැලකෙන ගර්භාෂ බට මාර්ගයෙන් එකතු වේ.

ගර්භාෂ බට ගැහැණියකගේ බීජකෝෂය ඇගේ ගර්භාෂය හෝ ගර්භයට සම්බන්ධ කරලයි.

එහි ප්‍රතිඵලයක් වශයෙන් වන ඒකශෛලීය කලලරූපය ජයිගොට් නමින්, එනම් “එකට ගැට ගසනු ලැබූ හෝ මූට්ටු කරනු ලැබූ” හැඳින්වේ.

Chapter 4   DNA, Cell Division, and Early Pregnancy Factor (EPF)

මෙම ජයිගොට් හි ක්‍රොමොසොම් 46ක් නව පුද්ගලයෙකුගේ සම්පූර්ණ ප්‍රජනන ප්‍රතිරූපයක උත්කෘෂ්ඨ ප්‍රථම උත්පාදනය නියෝජනය කරයි. මෙම මූලික සැලස්ම DNA නමින් හැඳින්වෙන තදින්ම දඟර ගැසුණු අණුතුල වාසය කරයි. මුලු ශරීරයේ වර්ධනය සඳහා ඒවායේ උපදෙස් අන්තර්ගත වේ.

අණු, දඟර ගැසුණු ඉණිමගක් වන අතර එය ද්විත්ව හේලික්ස් double helix හැටියට හැඳින්වේ. ඉණිමගේ ඉණිපෙතී යුගල අණු හෝ පදනම මගින් නිමවන ලද අතර, ඒවා, ගුවානයින්,සයිටොසින්, ඇඩනයින්, සහ ටයිමින් නමින් හැඳින්වේ.

ගුවානයින් සයිටොසින් සමඟ පමණක් සංයෝග වන අතර, ඇඩනයින් ටයිමින් සමඟ සංයෝග වේ. සෑම මිනිස් ශෛලයක දල වශයෙන් මෙම පදනම් යුගල බිලියන 3ක් පමණ අඩංගු වේ.

ඒකිය ශෛලයක අඩංගු DNA වල කොපමණ තොරතුරු ඇද්ද කියතොත් එක එක පදනමක පළමුවන අකුර පමණක් රැගෙනමුද්‍රිත වචන වලින් ඒවා ඉදිරිපත් කළහොත් ග්‍රන්ථයක පිටු මිලියන 1.5කටත් වඩා අවශ්‍ය වනු ඇත!

එක කොණකින් තවත් කොණක් දක්වා දිග හැරියහොත් ඒකිය මිනිස් ශෛලයක DNA අඩි 3 1/3 ක් නැති නම් මීටරයක් දිග වේ.

වැඩිහිටියෙකුගේ සිරුරතලු ඇති ට්‍රිලියන 100ක DNA දිග හරින්නට අපට හැකි වුවහොත් එය සැතපුම් බිලියන 63කට වඩා විහිදී යනු ඇත. මෙම දුර ප්‍රමාණය පෘථුවියේ සිට සූර්යයා දක්වාද එමෙන්ම සූර්යයා සිට පෘථුවිය දක්වා340 වරක් ගමන් කළ විය හැකිය

දළ වශයෙන් ගර්භය මේරීමෙන් පැය 24 සිට 30ට පසු ජයිගොට් තමන්ගේ ප්‍රථම ශෛල විභාජනය සම්පූර්ණ කරලයි. මෙම මයිටොසීස් පියවරය මඟින් එක ශෛලයක් දෙකට ද, දෙක හතරටද , වශයෙන් ඉදිරියට බෙදී යයි

ගැබ් ගැනීම ආරම්භ වීමෙන් පසු පැය 24 සිට 48 අතර මවගේ රුධිරයේ ඇති “ වේලාසන ගර්භනී සාධක” යනුවෙන් හැඳින්වෙන හොර්මන් පරීක්ෂා කිරිමෙන් ගර්භනී බව ස්ථීර කර ගත හැක.

Chapter 5   Early Stages (Morula and Blastocyst) and Stem Cells

ගැබ් ගැනිමෙන් දින 3සිට 4ක් තුල කලල රූපයේ බෙදී යන ශෛලීන් ගෝලාකාර හැඩයක් ගන්නා අතර එම කලලරූපය morula මොරුලා නමින්හැඳින්වේ.

දින 4 සිට 5තුල , ශෛල ගෝලයතුල කුහර සැදෙන අතර එවිට කලලරූපය blastocyst බ්ලාස්ටොසිස්ට් යනුවෙන් හැඳින්වේ.

බ්ලාස්ටොසිස්ට් තුල ශෛලීන් අභ්‍යන්තරික ශෛල සමුහය ලෙස හැඳින්වෙන අතර එමගින් මානවයාගේ සංවර්ධනයට අවශ්‍ය හිස, ශරීරය, සහ වෙනත් අංග වඩවාලයි.

අභ්‍යන්තරීක ශෛල සමුහයේ ඇති ශෛල කලලරූපී ශාඛා ශෛලීන් හැටියට සැලකෙන අතර, ඒවාට මිනිස් සිරුරතුල ඇති ශෛල වර්ග 200ක් නිර්මාණය කළ හැකිය.

Chapter 6   1 to 1½ Weeks: Implantation and Human Chorionic Gonadotropin (hCG)

ගර්භාෂ බට මාර්ගය ඔස්සේ ගමන් කරමින් මුල් කලලරූපය මවගේ ගර්භාෂයේ අභ්‍යන්තර ප්‍රාකාරය වෙත තමන්ම පිවිසී යයි. රෝපනය කිරීම ලෙස හඳුන්වන මෙම පියවරය, ගැබ් ගැනිමෙන් දින 6ක් තුල ආරම්භ වන අතර දින 10 සිට 12 අතර නිමාවට පත් වේ.

වර්ධනය වන කලලරූපයේ ශෛලීන් හෝමොන් උත්පාදනය කිරිමට ආරම්භ කරන අතර, ගැබ් ගැනීම් පරික්ෂා කරන විට බොහොසෙයින් ලැබෙන ද්‍රව්‍යය මානව කොරියොනික් ගොනඩොට්‍රොපින් නැතිනම් hCG නමින් හැඳින්වේ.

ගර්භනීබව දිගටම රැගෙන යාම සඳහා ගැහැණියකගේ ඔසප් වීමේ වාරයට බාධා කිරීම පිණිස මාතෘමය හෝමොන් සපයයි.

Chapter 7   The Placenta and Umbilical Cord

රෝපනයකිරීම අනුව යමින් , බ්ලාස්ටොසිස්ට් වටා ශෛලීන් ප්ලාසන්ටා නමින් හැඳින්වෙන නිර්මාණ කොටසක් ලබා දෙන අතර, එය, මාතෘමය සහ කලලරූපී බෙදාහැරීම් පද්ධතීයේ මූල සාධකයා ලෙස කටයුතු කරයි.

ප්ලාසන්ටා, වර්ධනය වන මානවයාට මාතෘමය ඔක්ෂිජන්, පෝෂ්‍ය ද්‍රව්‍ය, හෝමොන් සහ ඖෂධ සපයන අතර, අපවිත්‍ර ද්‍රව්‍ය ඉවත් කොට , කලලරූපය සහ ගර්භාෂයේ රුධිරය මාතෘ රුධීරය සමඟ මිශ්‍රණය වීමෙන් වලක්වාලයි.

ප්ලාසන්ටා ,හෝමොන් ද උත්පාදනය කරන අතර , සාමාන්‍යයෙන් මවගේ උණුසුමට වඩා උණුසුම් බවක් කලලරූපී සහ ගර්භාෂයතුල ආරක්ෂා කරලයි.

ප්ලාසන්ටා , අම්බිලිකල් දණ්ඩයේ නහර මාර්ග ඔස්සේ වර්ධනය වන මානවයා සමඟ සම්බන්ධතා පවත්වයි.

ජිවත් කිරීම සඳහා ප්ලාසන්ටාහි හැකියාව රෝහල්වල තිබෙන අසාධ්‍ය රෝගීන් ප්‍රතිකාර කරන ඒකකයට වඩා ප්‍රබලය.

Chapter 8   Nutrition and Protection

සති 1කින් , අභ්‍යන්තරීක ශෛල සමූහයේ ශෛලීන් හයිපෝබ්ලාස්ට් සහ එපිබ්ලාස්ට් යනුවෙන් ස්තර දෙකක් පිහිටුවාලයි.

හයිපෝබ්ලාස්ට් යොද මලුව උපදවන අතර, එය, මව තම මුල් කලලරූපයට පෝෂ්‍යදායි පදාර්ථ සපයන එක්තරා නිර්මාණයකි.

එපිබ්ලාස්ට් හි ශෛල ඇම්නියන් නම් සියුම් පටලයක් නිර්මාණය කරන අතර, ඒතුල,කලලරූපය සහ පසුව බිළිඳා ඉපැදීම දක්වා සංවර්ධනය වේ.

Chapter 9   2 to 4 Weeks: Germ Layers and Organ Formation

දල වශයෙන් සති 2 1/2 තුල , එපිබ්ලාස්ට් ,විශේෂිත මාංශ නහර ආදී හෝ බීජ ස්තර 3ක් සකස් කර ඇති අතර , ඒවා , ඇක්ටොඩොම් එන්ඩෝඩාම් සහ මෙසොඩාම් යනුවෙන් හැඳින්වේ.

ඇක්ෙටෝඩාම් , විවිධ නිර්මාණයන් මොළය ඇතුලුව , මේරු දණ්ඩය , නහර, චර්ම, නියපොතු , සහ කේශ වැඩීමට කටයුතු කරයි.

එන්ඩොඩාම් ශ්වාශණල පද්ධතීය සෘජු කිරිමේ ක්‍රමය හා ආහාර දිරවීමේ මාර්ගය උපදවන අතරම , ශරීරයේ ප්‍රධාන අක්මාව සහ අග්න්‍යාශය වැනි අංග උත්පාදනය කරයි.

මෙසොඩම් , වකුගඩුව, අස්ථී, කාටිලේජ , මාංශ පේශී , රුධීර ශෛල , ඇතුලු වෙනත් නිර්මාණයන් උපදවයි

සති 3 කදී , මොළය මූලික අංශ 3කට බෙදෙනා අතර ඒවා , පූර්ව මොළය, මැද මොළය හා අපර මොළය ලෙසින් හැඳින්වේ.

ආස්වාස හා ප්‍රාස්වාස ක්‍රම සහ ආහාර දිරවීමේ ක්‍රමයේ සංවර්ධනය ද සිදු වෙමින් පවති.

පළමුවන රුධීර ශෛලය යොද මලුවේ දක්නට ලැබෙන විට , කලලරූපය පුරා රුධීර නහර හට ගන්නා අතර එයින් බට සහිත හෘදය වස්තුව බිහි වෙයි.

ඉන් ඉක්බිතිව , වේගයෙන් වර්ධනය වන හෘදය වස්තුව වෙනමම කක්ෂ හැටියට තමන් සංකෝචනය වී වර්ධනය වීමට පටන් ගනී.

ගැබ්ගැනිමෙන් අනතුරුව සති 3ක් හා එක් දිනක් තුල හෘදය වස්තුව ස්පන්දනය වීමට පටන් ගනී.

ක්‍රියාත්මක වීමේ තත්වයක් ලබා ගැනිම සඳහා, සංසරණ පද්ධතීය, ප්‍රථම ශරීර පද්ධතීය, නැති නම් එකිනෙකා සම්බන්ධ ශරීරාංග වේ.

Chapter 10   3 to 4 Weeks: The Folding of the Embryo

සති 3 සහ 4 අතර , ශරීර සැලස්ම බිහි වන අතර , මොළය , මේරු දණ්ඩය, සහ කලලරූපයෙ හෘදය වස්තුව මද මලුව සමඟින් පහසුවෙන් හැඳිනාගත හැකි වේ.

වේගයෙන් වර්ධනය වීම පැටලී කලල රූපයේ නැමිමක් සිදු වේ. මෙම පියවරය මද මලුවේ කොටසක් ආහාර දිරවීමේ පද්ධතීයේ රේඛා චිත්‍රය ලබා දෙන අතර වර්ධනය වන මිනිසාගේ පපුව සහ උදර කුහරයන් නිර්මාණය කරලයි.

Embryonic Development: 4 to 6 Weeks

Chapter 11   4 Weeks: Amniotic Fluid

සතී 4 තුල , පැහැදිලි ඇම්නියන්, දියර පිරී මලුවේ කලලරූපය වට කරලයි. ඇම්නියොටික් ලෙසින් හැඳිනවෙන, මෙම නිස්සාර දියරය මගින්, කලලරූපයට තුවාල සිදුවීම්වලින් ආරක්ෂා කරලයි.

Chapter 12   The Heart in Action

හෘදය වස්තුව නියමාකාරයෙන් විණාඩියකට 113 වරක් ස්පන්දනය වේ.

සෑම ස්පන්දන වාරයක් පාසා රුධීරය තම කාමරයට පිවිසීම හා පිටවීම කරන විට හෘදය වස්තුවේ වර්ණය වෙනස් වන බව සටහන් කර ගන්න

දල වශයෙන් හෘදය වස්තුව උපතට පෙර මිලියන 54 වරක් ද පරමායුෂ අවුරුදු 80ක කාලයතුල බිලියන 3.2 වාරයක් ස්පන්දනය වේ.

Chapter 13   Brain Growth

පූර්ව මොළය, මැද මොළය සහ අපර මොළය වෙනස් වන ස්වරූපය මගින් මොළයේ වේගවත් වර්ධනය සහතික කරයි.

Chapter 14   Limb Buds

ඉහල සහ පහළ ගාත්‍රා වර්ධන ආරම්භය සතී 4ක්තුල දක්නට ලැබෙන ගාත්‍රා අංකුර මගින් සිදු කරලයි.

චර්මය මේ මොහොතේදී විනිවිද පෙනෙන අතර ඊට හේතුව එය එක ශෛලයක ඝණකමින් යුක්ත වීමයි.

ක්‍රමයෙන් චර්මය ඝණිභුත වේගෙන යන විට, එහි විනිවිද පෙනීම නැති වී යන අතරම, එහි අර්ථය වනුයේ අපහට තවත් මාසයක් සඳහා වර්ධනය වන අභ්‍යන්තරීක ඉන්ද්‍රියන් පමණක් දැකීමට හැකි වීමයි


Add a Comment

Your Name: Log In 3rd-party login: Facebook     Google     Yahoo

Comment: