Skip Navigation
The Endowment for Human Development
The Endowment for Human Development
Improving lifelong health one pregnancy at a time.
Donate Now Get Free Videos

Multilingual Illustrated DVD [Tutorial]

The Biology of Prenatal Development




ජන්ම පූර්ව සංවර්ධනය පිළිබඳ ජෛව විද්‍යාව

.සිංහල [Sinhala]


National Geographic Society This program is distributed in the U.S. and Canada by National Geographic and EHD. [learn more]

Choose Language:
Download English PDF  Download Spanish PDF  Download French PDF  What is PDF?
 

Chapter 1   Introduction

ඒකශෛලියමිනිස් ජයිගොට් එක ට්‍රිලියන 100යේ ශෛලීය වැඩිහිටියෙකු බවට පත් කරන මෙම පියවරය සමහර විට බොහෝසේ සැලකිය යුතු සෑම ස්වභාවයේ මූලධර්මයන් වනු නොඅනුමානය.

නිතරම ඉපැදීමට බොහෝ කලකට පෙර ගර්භනී අවස්ථාවේදී මෝරපු ශරීරයක් මගින් කරන දෛනික ක්‍රියාකලාපයන් බොහොමයක් ප්‍රතිස්ථාපිත වන බවට ගවේශකයෝ සොයාගෙන ඇත.

උපතට පෙර වර්ධනමය කාලය සූදානම් වීමේ කාල පරිච්ජේදයක් හැටියට අත්‍යන්ත වශයෙන් දන්නා අතර එම කාලය තුල වර්ධනය වන මානවයා සඳහාබොහෝ නිර්මානයන් අවශ්‍ය වන අතර, උපතින් පසුව අවශ්‍ය ජීවත් වීම සඳහා කුශලතා, . මෙන්ම අභ්‍යාශයන් ලබා ගනි.

Chapter 2   Terminology

මනුෂ්‍ය වර්ගයාතුල ගැබ් ගැනිම මේරීම සඳහාසාමාන්‍යයෙන් දල වශයෙන් ගැබ් ගැනීමේ සහ පිළිසිඳ ගැනිමේ සිට උපත දක්වා මැණ බලන විට සති 38ක කාලයක් ගත වේ.

ගැබ් ගැනිමේ ආරම්භයේ සිට ප්‍රථම සති 3ක කාලයතුල වර්ධනය වන මානව කලල රූපය, එනම් “ ඒ තුලම වර්ධනය වීමක් ” හැටියට හඳුන්වනු ලැබේ. කලලරූපී කාල පරිච්ජේදය, නමින් හැඳින්වෙන මෙම කාලය, ශරීරයේ ප්‍රධාන අව යව පද්ධතීන් වැඩෙන කාලයක් ලෙස සලකනු ලැබේ.

ගර්භනීබවේ අන්තීම අවස්ථාව දක්වා සති 8ක් සම්පූර්ණ වීමෙන් පසු , “වර්ධනය වන මානවයා කලල රූපය ලෙසින් හැඳින්වේ” එනම් “ ඉපැදී නැති බිළිඳායි” කලලරූපී කාල පරීච්ජේදය ලෙස සැලකෙන මෙම කාලයතුල , ශරීරය විශාල ලෙස වර්ධනය වන අතර එහි පද්ධතීන් ක්‍රියාත්ක වීමට ආරම්භ වේ.

මෙම වැඩසටහනේ සෑම ගර්භමය සහ කලලරූපී කාලයන් ගැබ් ගැනිමට ආරම්භ වු අවස්ථා තෙක් නිර්දේශ කරනු ලැබේ.


Add a Comment

Your Name: Log In 3rd-party login: Facebook     Google     Yahoo

Comment: