Skip Navigation
The Endowment for Human Development
The Endowment for Human Development
Improving lifelong health one pregnancy at a time.
Donate Now Get Free Videos

Multilingual Illustrated DVD [Tutorial]

The Biology of Prenatal Development




ජන්ම පූර්ව සංවර්ධනය පිළිබඳ ජෛව විද්‍යාව

.සිංහල [Sinhala]


National Geographic Society This program is distributed in the U.S. and Canada by National Geographic and EHD. [learn more]

Choose Language:
Download English PDF  Download Spanish PDF  Download French PDF  What is PDF?
 

Embryonic Development: 6 to 8 Weeks

Chapter 20   6 Weeks: Motion and Sensation

සති 6ක් තුල මස්තිස්ක අර්ධගෝලය අනුපිළිවෙලකට නොවී මොළයේ වෙනත් අංශයන්ට වඩා වේගයෙන් වර්ධනය වේ.

කලලරූපය සිය කැමැත්තෙන් සහ නොකැමැත්තෙන් චලනය වීම ආරම්භ කරයි. සාමාන්‍ය නහරමාංශපේශී සංවර්ධනය සඳහා මෙම චලන ඉතාමත්ම අවශ්‍ය වේ.

මුඛ ප්‍රදේශයේ කරන ස්පර්ශයක් කලලරූපයට සිය කැමැත්තෙන් හිස ඉවත් කර ගැනිමට හේතු වේ.

Chapter 21   The External Ear and Blood Cell Formation

බාහිර කර්ණය හැඩයක් ගැනිමට ආරම්භ කරයි.

සතී 6ක් තුලදී, අක්මාවතුල රුධීර ශෛල හට ගැනිමට ආරම්භ වන අතර, දැන් එහි lymphocytes ලිම්පොසයිටිස් උත්පාදනය වේ. මෙම වර්ගයේ සුදු රුධීර ශෛල සංවර්ධනය වන ප්‍රතිශක්තී පද්ධතීයේ ප්‍රධාන අංගය වේ.

Chapter 22   The Diaphragm and Intestines

ඩයප්‍රෑම් එක, හුස්ම ගැනීම සඳහා භාවිතා වන මූලික පේශීය පුලුල් වශයෙන් සති 6ක් තුලදී හට ගනියි.

බඩවැලේ කොටසක් තාවකාලික වශයෙන් අම්බිලිකල් දණ්ඩය වෙතට නෙරා යයි. පිෂියෝලොජික් හර්නියේෂන් physiologic herniation යනුවෙන් හැඳින්වෙන සාමාන්‍ය පියවරය මගින් උදරයතුල සංවර්ධනය වන වෙනත් ඉන්ද්‍රියන් සඳහා ස්ථාන සකස් කර දෙයි.

Chapter 23   Hand Plates and Brainwaves

සතී 6ක් ඇතුළත අත් තලයේ සියුම් පැටලීබවක් සංවර්ධනය කරයි.

මොළ තරංගමාලා සති 6ක් සහ දින 2ක් තුල වාර්තාගත කරනු ලැබ ඇත.

Chapter 24   Nipple Formation

පපුවේ ඉදිරීපස මත තමන්ගේ පිහිටිමේ අන්තීම ස්ථානයට පැමිණෙන තුරු තණපුඩු, කඳ දෙපැත්තේ දිස් වීමට පටන් ගනීයි.

Chapter 25   Limb Development

සති 6 1/2 තුළදී, වැළමිට පැහැදිලිව දක්නට ලැබෙන ඇඟිලී වෙන් වෙන්ව පිහිටිමට, මෙන්ම අතේ චලන දැක ගත හැකිය.

ඔස්සිපිකේෂන් ossification යනුවෙන් හැඳින්වෙන,අස්ථී බිහි වීම, ග්‍රීවාස්ථීය තුල හෝ අකුව සහ ඉහල සහ පහල හකු ඇට බිහි වීමට පටන් ගනියි.

Chapter 26   7 Weeks: Hiccups and Startle Response

සති 7ක් තුල ඉක්කාව නිරීක්ෂණය කර ඇත.

බියසුලු ප්‍රතිචාර සමඟ දැන් පයේ චලන දැක ගත හැකිය.

Chapter 27   The Maturing Heart

කාමර 4කින් යුත් හෘදය වස්තුව දැන් බොහෝසෙයින් පරිපූර්ණය. සාමාන්‍යයෙන්, හෘදය වස්තුව දැන් විණාඩියකට 167වරක් ස්පන්දනය වේ.

හෘදය වස්තුවේ විද්‍යුත් ක්‍රියා සතී 7 1/2 තුල වාර්තා වී ඇති අතර, වැඩිහිටියෙකුට සමාන තරංග ක්‍රමයක් පෙන්නුම් කරලයි.

Chapter 28   Ovaries and Eyes

කාන්තාවන්තුල, බීජකෝෂය සතී 7ක් තුල හැඳිනාගත හැකිය.

සතී 7 1/2ක් තුල, අක්ෂියේ වර්ණවත් වු දෘෂ්ටි පටලය පහසුවෙන් දක්නට ලැබෙන අතර, අක්ෂීකූප ඉතා වේගවත් ලෙස වර්ධනය වීමට පටනු ගනියි.

Chapter 29   Fingers and Toes

අත් ඇඟිලී වෙන් වෙන්ව පිහිඞීටන අතර, පාද ඇඟිලී ඒ ඒ පදනම්වල මූට්ටු වේගෙන යයි.

දැන් අත් දෙක මෙන්ම, පාද දෙකද එකට එක් විය හැකිය.

දණහිස් ද දක්නට ඇත.


Add a Comment

Your Name: Log In 3rd-party login: Facebook     Google     Yahoo

Comment: