Skip Navigation
The Endowment for Human Development
The Endowment for Human Development
Improving lifelong health one pregnancy at a time.
Donate Now Get Free Videos

Multilingual Illustrated DVD [Tutorial]

The Biology of Prenatal Development




ජන්ම පූර්ව සංවර්ධනය පිළිබඳ ජෛව විද්‍යාව

.සිංහල [Sinhala]


National Geographic Society This program is distributed in the U.S. and Canada by National Geographic and EHD. [learn more]

Choose Language:
Download English PDF  Download Spanish PDF  Download French PDF  What is PDF?
 

The 8-Week Embryo

Chapter 30   8 Weeks: Brain Development

8වන සතීයෙදී මොළය සම්පූර්ණ වශයෙන් වර්ධනය වන අතර, කලලරූපයේ මුලු ශරීර බරෙන් අඩක් නියෝජනය කරයි.

ඉතා විශේෂ අනුපාතයකින් වර්ධනය දිගටම සිදු වෙයි.

Chapter 31   Right- and Left-Handedness

8 වන සතීය තුලදී 75%ක කලලරූප දකුණත වැඩියෙන් ක්‍රියාත්මක වන බවට පෙන්නුම් කරයි. ඉතිරීය වමත්කාරයා හා එසේ කැමැත්තක් නොමැති අය අතර සමානව බෙදී යයි. මෙය දකුණත හෝ වමත්කාර හැසිරීම් ගැන මූලික සාක්ෂිය වේ.

Chapter 32   Rolling Over

“චලනය වීමේ” හැකියාව උපතින් පසු සතී 10 සිට 20 තුල දක්නට ලැබෙන බව ළමා රෝග ග්‍රන්ථවල විස්තරය කර ඇත. කෙසේ වුව ද, සිත්ගන්නාසුලු සහයෝගය දියර පිරී ඇම්නියොටික් මලුවේ ඌණ ගුරුත්වාකර්ෂණ පරිසරයක බොහෝ වේලාසනින් පිළිබිඹු කරනු ලබයි. අලුතින් ඉපදෙන අයට චලනය වීම වලක්වාලන ගර්භාෂයෙන් පිට ගුරුත්වාකර්ෂණ බලය මැඩපැවැත්වීම සඳහා සුලු ප්‍රමාණයක ශක්තියක් පමණක් අවශ්‍ය වේ.

කලලරූපය කායික වශයෙන් මෙම කාලය තුල වඩාත් ක්‍රියාශීලී වේ.

චලනය කිරිම හෙමින් හෝ වේගයෙන්, වරක් හෝ එක දිගට, නොකැමැත්තෙන් හෝ කැමැත්තෙන් සිදු විය හැක.

හිස කැරකවීම,බෙල්ල දිග් කිරීම අත කට ගෑවීම නිතර සිදු වෙයි.

කලලරූපය අත ගෑමෙන් වපර වීම, හකු චලනය, ඇල්ලිමේ චලන, සහ ඇඟිලී සෘජු කිරීමට බලපාන බවට අනාවරණය වී ඇත.

Chapter 33   Eyelid Fusion

සතී 7 සහ 8 තුල, ඉහල සහ පහල ඇස් දෙක මත අක්ෂීකුප වේගයෙන් වර්ධනය වන අතර අංශක වශයෙන් ඒ දෙක එකට ගැටෙයි.

Chapter 34   "Breathing" Motion and Urination

ගර්භාෂයතුල වාතය නොතිබුණද, කලලරූපය විටින්විට සතී 8ක් තුල ආශ්වාස චලනය පෙන්නුම් කරයි.

මෙම අවස්ථාවෙදී, වකුගඩුව මුත්‍රා උත්පාදනය කරන අතර ඒවා amniotic fluid ඇම්නියොටික් දියරයවෙත නිකුත් කරනු ලබයි

.පිරිමි කලලරූපයතුල, වෘෂ්ණ ග්‍රන්ථීන් වර්ධනය වන අතර ටෙස්ටොස්ටෙරොන් testosterone උත්පාදනය කිරීමහා නිකුත් කිරීමට පටන් ගනියි.

Chapter 35   The Limbs and Skin

අස්ථී, සන්ධි, පේශී, නහර, සහ ගාත්‍රාවල රුධීර නහර වැඩිහිටියන් හා කිට්ටුවෙන් සමානකම් දක්වයි.

සති8ක් තුල පිට සිවිය, බහු ස්තරීය සම බවට පත් වන අතර, එහ විනිවිද භාවය බොහෝ දුරට නැති කරලයි.

කට වටා දක්නට ලැබෙන කේශ මෙන් ඇස් බැමි වර්ධනය වේ.

Chapter 36   Summary of the First 8 Weeks

අටවන සතිය කලලරූපයේ අවසාන කාලය පෙන්නුම් කරයි.

මෙම කාලයතුල, මානව කලලරූපය ඒකිය ශෛලයේ සිට අවම වශයෙන් ශෛල බිලියන 1ට වර්ධනය වන අතර එය පැහැදිලී ශාරීරික නිර්මිතයන් 4,000ක් පමණ නිමවාලයි.

එම කලලරූපය සතුව වැඩිහිටියන්තුල දක්නට ලැබෙන නිර්මිතයන් 90%ක් දක්නට ලැබේ.


Add a Comment

Your Name: Log In 3rd-party login: Facebook     Google     Yahoo

Comment: