| ||
Script: සතී 6ක් තුලදී, අක්මාවතුල රුධීර ශෛල හට ගැනිමට ආරම්භ වන අතර, දැන් එහි lymphocytes ලිම්පොසයිටිස් උත්පාදනය වේ. මෙම වර්ගයේ සුදු රුධීර ශෛල සංවර්ධනය වන ප්‍රතිශක්තී පද්ධතීයේ ප්‍රධාන අංගය වේ. ඩයප්‍රෑම් එක, හුස්ම ගැනීම සඳහා භාවිතා වන මූලික පේශීය පුලුල් වශයෙන් සති 6ක් තුලදී හට ගනියි. | ||
All ages referenced to fertilization, not last menstrual period. |